කඳාන 1කණුවකපුවාගාර පාරේ පර්චස් දහතුනාමාරකයොත් ගඩොලින්( 9 බිත්ති) අඩක් නිමකර slab එක දමා ඇත
මහා තුනක් නිමවීමකසඳහා සවිමත් අත්තිවාරම්
පහළ මහල කාමර දෙකක්
නාන කාමරයක්
විශාල සාලයක්
වාහන තුනක් නැවතීමේ පහසුකම්
උඩුමහලේ
කාමර දෙකක්
නානකාමරයක්
මහල් තුනක් සෑදීම සඳහා අනුමැතිය
දැනට ජල විදුලිය පහසුකම් සහිතයි
එකේ කණුවට මීටර 500
ගැනුම් කරුවන් පමණක්අමතන්න
නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරවා ගන්න