පර්චස් 13 හමාරක අඩක් නිම කරන ලද බිත්ති බැඳ ස්ල්බ් එක දමා ඇත .බිම් මහලේ කාමර දෙකක් විශාල සාලයක් කුස්සිය ගරාජය .ඉහළ මාලයට
කාමර තුනක් bathroom 2 .
විශාල සාලයක් සඳහා සැලසුම් කර ඇත.
මහල් 3 සඳහා අත්තිවාරම සකසා ඇත.
දැනට විදුලිය ජලයද .
අනුමත කරන ලද නිවාස සැලසුම
kandana Railway station 2 km
ගැනුම්කරුවන් පමණක් අමතන්න