* පදිංචිය සදහාද සුදුසුයි *
අඩක් නිමකල නිවස
ජල විදුලිය සහිතයි
වට තාප්ප ගසා ඇත
කමර 2යි
සාලය
කෑම කාමරය
කුස්සිය
කිරිබත්ගොඩට 8km
කඩුවෙලට 6km
සපුගස්කන්ද පිරිපහදුව 2km
මාකොල වයි හන්දිය 4km
බියගම පාරට 1km
හෙයියන්තුඩුව මාහා විදුහලට 1.5km
අඩි 10 පාර
ත්‍රිවිල් රතයක් හෝ බයිසිකලයක් නැවතිමෙ පහසු කම
මිල ලක්ශ 52
බ්‍රොකර් වරුන් අනවස්යයි ගැනුම් කරුවන් පමනක් අමතන්න
මිල සාකච්චා කරගත හැක