🏡 ගෝනපල ජයමාවතේ ඉඩමක් සහ අඩක් නිමකළ නිවසක් විකිණීමට! 🏡
📍 පර්චස් 7.3ක ඉඩමක් සමඟ අඩක් නිමකළ නිවසක්
✅ නිරවුල් ඔප්පු සහිතයි
✅ ජලය හා විදුලිය පහසුකම් ඇත
✅ නිස්කලංක හා පහසු ස්ථානයක්
✅ නිවසේ ඉතිරි වැඩ කටයුතු තමන්ගේ අවශ්‍යතාවයට අනුව නිමකර ගත හැක.
📍 ස්ථානයේ විශේෂත්වය:
🚗 120 ප්‍රධාන මාර්ගයට – මීටර් 400යි
🚗 ගෝනපල හන්දියට – මීටර් 850යි
💰 මිල සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා:
🏠 පදිංචියට හෝ ආයෝජනයකට වටිනා අවස්ථාවක්!