💯 Natural 💚🌿
Active Charcol (අඟුරු) Face Mask
Active Charcol Powder භාවිතා කරලා මේ Face Mask එක හදන්නේ.
ඔයාලා සමහර අය දුක් වෙනවා ඇති මූණේ නහය දෙපැත්තේ පුංචි සුදු පාට බිබිලි (white heads) සහ කළු පාට සම ඇතුලට කිඳා බැස ඇති පුංචි පුංචි කොහු වගේ (Black heads). ඔන්න ඕකට විසදුමක් තමයි මම ඔයාට දෙන්න හිතුවේ. ☺️☺️
කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නෑ. ඒ නිසා භය නැතිව ඔයාලට use කරන්න පුළුවන්. එක සැරයක් පාවිච්චි කරලා අයින් කරන Face Mask එකකට වඩා මේක ගොඩක් හොදයි.💗🤗
🤗💗එක පැකට් එකක් මාසයක් වගේ යූස් කරන්න පුළුවන් ඔයාට . රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් සැකසූ මිල අධික බියුටි ෆේස් මාස්ක් වලට වඩා මේක ගොඩක් වටිනවා.ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් සැකසූ නිසා🤗💗
භාවිතයෙන් පලමු දිනයේම පැහැදිලි වෙනසක් දෙන Active Charcoal Face mask
🌹 භාවිතා කරන ආකාරය
මුහුණේ , ඇස් වටා හැර හොදින් ආලේප කර විනාඩි 20කින් පසුව ගලවා ඉවත් කර හොදින් මුහුණ සෝදා පිරිසිදු කර ගන්න . දැන් රෝස වතුර හෝ අයිස් වතුර ස්වල්පයක් මුහුනේ ආලේප කර වියලෙන්නට ඉඩ හරින්න .
මේ ආකාරයට සතියකට දින දෙකක් භාවිතා කරන්න.
ප්‍රතිපල 😍🌻
👉පිම්පල්ස් සුවපත් කරනවා
👉සමේ ඇති විශබීජ බැක්ටීරියා ආසාධන සුවපත් කරනවා
👉බ්ලැක්හෙඩ් වයිට්හෙඩ් කරදරය නැති කරනවා 💗💗💗💗
👉මැරුණු සම ඉවත් කර සම පැහැපත් කරයි.
👉සමේ අදුරු පෙනුම දුරලා සම නැවුම් සහ පැහැපත් කර දෙනවා..
ඔන්න ඔයාලට ඕනි නම් මට oders දෙන්න. ඔයාලගෙ යාලුවන්ටත් කියන්න. 😍කෙල්ලො වගේම කොල්ලොන්ටත් use කරන්න පුළුවන්.
Contact Us
Whatsapp