මෙම ගිටාරය මගේ student කෙනෙක්ගේ. මුදල් හදිසියක් නිසයි දෙන්නේ. මේක අලුතින් Rs.39000 ක් වෙනවා. මේක අද හෝ හෙට ගන්නවනම් Rs.25.000 ට දෙන්නම්. අලුත් පිටින්ම තියනවා. bag එකක්නම් නැහැ.
ගන්නවනම් call එකක් දෙන්න මේ number එකට
Dehiwala karagampitiya.