Rs 44,990
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
✅ඔබට අවශ්‍ය සිමළුම උපාංග මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව KOKO App එක හරහා අප ආයතනයෙන් මිළ දී ගැනීමේ පහසුව අප සලසා තිබේ.
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
Monitor Specifications -
⚡Screen Size: 27 inches
⚡Panel Technology: IPS (In-plane Switching)
⚡Resolution: Full HD (1920 x 1080)
⚡Refresh Rate: 144 Hz (via DisplayPort)
⚡Response Time: 1ms (Visual Response Boost)
⚡Brightness: 250 nits cd/m²
⚡Aspect Ratio: 16:9
⚡Contrast Ratio: 1,500:1 (Native) / 100,000,000:1 (Dynamic)
⚡Color Supported: 16.7 Million
⚡Color Gamut: 99% sRGB
⚡Connectivity
HDMI: Yes
DisplayPort: 1 (Version 1.2)
VGA: Yes
Audio Inputs/Outputs: Yes
Features & Ergonomics
⚡Adaptive Sync: Adaptive Sync (DisplayPort VRR)
⚡Ergo Stand: Height adjustment, Tilt, Swivel, and Pivot (90° Rotation)
⚡VESA Mounting: 100 x 100 mm
⚡Built-in Speakers: 2 x 4W speakers
⚡Eye Protection: Acer Blue Light Shield, Flickerless, Comfy View, and Low Dimming technologies
⚡⚡03 Years Warranty (CONDITIONS APPLY)⚡⚡
වසර 10කට වඩා වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ ලබාදීමට අප කටයුතු කරන්නෙමු
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු .
මේ items වල Conditions සහා අනෙකුත් specifications and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
🚚ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
🏢අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
📍No.93, Old Kesbewa road, Delkanda, Nugegoda.





