ලැප් එක හොදම තත්වෙ තියෙනවා
කිසිම අවුලක් නැ
මම ගත්තෙ ඉගෙන ගන්න දැන් මට වැඩක් නැති නිසා දෙන්නෙ
අරගෙන මාස තුනයි
තාම ඔර්ජිනල් කම්පැනි වොරන්ටි එකත් තියෙනවා අවුරුදු 2ක්
ලැප් එකට ඔර්ජිනල් ආපු හැමදේම තියෙනවා
Bag,Box ,Charger