GAMING වලට NITRO 5 එකක් හොඳම Spec එකක් එක්ක ගන්න මෙන්න ඔබට අවස්ථාව.
🎯 RTX 3060 6GB NVIDIA VGA එකත් එක්ක IPS Display.....❗🤫🤫🤫
🧨 16GB RAM & RGB Backlit සමඟ ෴
මේ ඔක්කොම configuration රුපියල් 259,000 ක් පමණයි.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😲😲😲😲
💕 ACER NITRO 5 54G
💕 RYZEN 7 5800H
👍 5800H 2.40 GHz Base Clock Speed up to 4.50 GHz Turbo
👍 8 cores, 16 Threads Processor
✅ 256GB NVME SSD + 1TB Hard Drive
✅ 16GB RAM 3200MHz
✅ RTX 3060 6GB Nvidia VGA DDR6 95W TGP
✅ Radeon AMD Graphics 8GB Shared
✅ Full HD IPS Level 144Hz Refresh Rate 250 Nits 15.6" Display with 62.50% Colour NTSC
✅ Excellent Battery Life 56.0Wh
✅ RGB Multi Colour Backlight Chiclet Keyboard 1-Zone
Gaming වලටයි Graphic Designing වලටයි හොඳම වැඩකාරයෙක් තමයි මේ ACER NITRO 5 Laptop Model එක. මේ Laptop එකේ Dedicated Graphic Card එක RTX 3060 VGA Card එකක් එන්නේ. ඉතින් ඒකටම Set වෙන්න 16GB RAM එකකුත් මෙයාල දීල තියෙනවා.
💕 Other Specifications
🔐 Intel wireless wifi
🔐 Bluetooth 5.1
🔐 RJ45 LAN port
🔐 USB 3.2 Gen 2 Type-C support DisplayPort™ / G-SYNC
🔐 720P Webcam
🔐 Headphone Out 3.5mm Combo Audio Jack
✅ Original Power Adaptor 165W
✅ WIN 10 Original came upgradable to WIN 11
💻 Charcoal Black Colour
🎯 1 Year Comprehensive Warranty
💰 Special Offer Price - Rs 259,000
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ACER NITRO RYZEN 7 with RTX 3060 6GB NVIDIA VGA| 16GB RAM| RGB|IPS 144Hz
MEMBERColombo, Computers & TabletsRs 259,0007 daysASUS TUF FX507 Gaming Laptops| 4GB NVIDIA VGA RTX 3050| 16GB RAM| RGB
MEMBERColombo, Computers & TabletsRs 288,00038 daysASUS TUF GAMING| RTX 3050 4GB NVIDIA + 16GB RAM| IPS 144Hz| RGB| 12500H
MEMBERColombo, Computers & TabletsRs 288,00045 daysASUS TUF Gaming RTX 3050 4GB [95W] 16GB RAM| 512GB NVme| IPS 144Hz + RGB
MEMBERColombo, Computers & TabletsRs 288,00043 days