Rs 36,500
Negotiable
Description
For sale by
Supun
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Intel Inside Pentium(r)
128 Gb Ssd
4 Gb Ram
Dvd Player External
Good Battery Life
Original Charger & Cable
Sdd Caddy
මම කලින් යූස් කරපු ලැප් එක..රටින් ගෙනාපු එකක්..ඩිස්ප්ලේ එකේ යටින් ලාවට පොඩි ඉරක් යනවා. එක අවුලක් වෙන්නෙ නෑ, දැන් ගොඩක් කල් ඉදන් එහෙමයි.අවුලක් නැ,බලල චෙක් කරලා ගන්න පුළුවන්, බැටරි එකත් ගොඩක් අවුල් නෑ.චාර්ගර් එකෙන් ගලවපු ගමන් ඔෆ් වෙන සීන් නෑ.බැටරි අල්ලලා හිටිනවා, External Ssd එකක් ගහගන්නත් පුළුවන්,ඒකට අවශ්‍ය Caddy එකක් දෙනවා.