හොදම තත්වයේ ඇත කිසිදු සැගවු දෝශයක් නොමැත gaming laptop එකක් ගත්ත නිසයි විකුණන්නේ storage එක 500gb දක්වා වැඩි කර ඇත Ram එක 6GB වේ AMD A4 Acer laptop එකක් වේ.
Display එක 1080P display එකක් වේ.
campus වැඩ school වැඩ සදහා හොදින් යෝග්‍ය වේ.
battery එක පවා සමාන්‍ය තත්වයේ ඇත
ඔබට ගත්ත ගමන්ම භාවිතා කළ හැකි