Acer Core i3 Laptop - Motherboard Issue (Parts / Repair)
Motherboard issue එකක් තියෙන නිසා complete laptop එක විදිහට use කරන්න බෑ.
හැබැයි Display, RAM, SSD, Keyboard ඔක්කොම 100% working. Repair කරන අයට හෝ spare parts වලට ගන්න සුපිරි
🔹 15.6" Display - 100% Working
🔹 4GB x 2 DDR3 RAM (8GB Total) - 100%
🔹 Intel 180GB SSD - 100% Health
🔹 Keyboard Fully Working
🔹 Housing 90% Condition
🎁 Original Acer Charger + Laptop Bag FREE
Display එකයි SSD එකයි RAM දෙකයි Charger එකයි Bag එකයි විතරක් බැලුවත් මේ price එකට වඩා වටිනවා. Technician කෙනෙක්ට හරි repair කරගන්න පුළුවන් කෙනෙක්ට හරි හොඳ opportunity එකක්.
Serious buyers only. Price slightly negotiable.