Acer Aspire 515-58P-39UF
I3 13 Gen processor
8GB Ram Can't Upgrade
ඇණ ටික නැහැ. වෙන ඇණ ටිකක් දැම්මා ඉස්සරහ පොඩ්ඩක් බිබිලි දාල තියෙන්නේ...
Over Heat වෙනවා Processor එක
Fan එක Over Speed
Charger pin eka change කරලා තියෙන්නේ
වෙන මොනවත් අවුල් නෑ check කරලා බලලා ගන්න පුළුවන්. අරන් දැන් අවුරුදු එකාමාරක් තමයි වෙන්නේ...
SSD එක නැතුව දෙන්නේ
කැමති කෙනෙක් ඉන්නවනම් කෝල් කරන්න. ලැප් එකේ තියෙන ඔක්කම ප්රශ්න ටික දාල තියෙන්නේ ඔදට කියවලා කෝල් කරන්න plz
Mob :