පුද්ගලික පාවිච්චිය සඳහා පමණක් ගත්, ඉතාම හොඳ තත්ත්වයේ (Mint Condition) පවතින Acer Aspire 3 A315-44P ලැප්ටොප් එක විකිණීමට ඇත. RAM එක 16GB දක්වා වැඩි කර ඇති බැවින් heavy multitasking, university වැඩ, programming සහ office වැඩ සඳහා ඉතාම වේගවත්ය.
ලැප්ටොප් එකේ විස්තර (Specifications):
• Processor: AMD Ryzen 7 5700U (8 Cores / 16 Threads - Very Fast)
• RAM: 16GB DDR4 (Upgraded for high performance) Dual Channel Activated
• Storage: 512GB NVMe PCIe SSD (Super fast boot up) with Upgradable Free Slot
• Display: 15.6-inch Full HD (1920x1080) Slim Bezel
• Graphics: AMD Radeon Graphics ( Vega 8 Graphic )
• Battery Life: 100% Good (පැය 4-5ක් පහසුවෙන් පාවිච්චි කල හැක)
• OS: Genuine Windows 11 Home
තත්ත්වය සහ ඇතුළත් දෑ (Condition & Inclusions):
• කිසිදු දෝෂයක් නැත (100% working condition).
• බාහිර පෙනුම 9.5/10 (scratches හෝ ඩෙන්ට්ස් නැත).
• Original Acer Charger එක ලැබෙනු ඇත.
• Laptop Bag
විකිණීමට හේතුව: වෙනත් පරිගණකයකට මාරු වීම නිසා.
වැඩි විස්තර සඳහා අමතන්න හෝ මැසේජ් එකක් දමන්න. Genuine buyers පමණක් අමතන්න. Exchange කරනු නොලැබේ.