ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
Model - KG273 W3bmipx
27" FHD IPS (1920x1080)
Refresh Rate: 240Hz
Response Time : 1ms
Brightness : 250nits
Contrast Ratio : 1500:1
HDMI 2.0, DP 1.4, Audio Out & Built-in Speakers
HDR 10 & 99% sRGB colour gamut
Tilt, VESA Wall mount
AMD FreeSync™ Premium
💗3 Years Warranty
✨ සුවිශේෂී වරප්රසාද:
✅ KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
✅ දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
✅ විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
🥇 Myitem.lk (Pvt) Ltd අප ආයතනය, පසුගිය අවුරුදු 10ක පුරා විශ්වාසය සහ ගුණාත්මකභාවය මෙන්ම විශිෂ්ට
සේවාවක් ඔබට ලබා දිමට නොපසුබටව කටයුතු කර අතර අලෙවියේ ඔබගේ
විශ්වාසනිය සැපයුම්කරුවා ලෙස අපව තෝරාගැනිම පිළිබදව ස්තූතිවන්ත වෙමු.
🥇 100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්රී ලංකාව තුළ භාවිතා කර නොමැති ආනයනය කරන ලද Monitors දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
***********************************************************************
💰koko App එක භාවිතයෙන්ද ඔබට මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව අප
ආයතනයෙන් ඔබට ලබා ගැනිමට පහසුව අප සලසා තිබේ
*********************************************************************
📲 වැඩි විස්තර දැන ගැනිම සදහා උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා අපව අමතන්න.
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://myitem.lk/