මොනටරය හොඳ තත්වයෙන් වැඩ කරනවා.
කලින් personal use එකට පාවිච්චි කළ monitor එකකි.
Special Note:
Screen එකේ යට පැත්තට සුළු white glow / light shade එකක් තියෙනවා (පිනටිල් එකේ පේනවා).
Dark video වලදි විතරයි ටිකක් පේනවේ.
එහෙම වෙන එක පරණ LCD monitors වල සාමාන්යයි.
ඒක හැර වෙන කිසිදු දෝෂයක් නෑ.
✔ Colours හොඳයි
✔ Dead pixels නෑ
✔ Lines / Cracks නෑ
✔ VGA Port
✔ Stand Strong
✔ Office works / CCTV / POS / Browsing සඳහා perfect
Specifications:
Brand: Acer
Size: 19 inches
Type: LCD Monitor
Resolution approx: 1280×1024
Display ratio: Square (5:4 / 4:3 type)
Connectivity: VGA
Adjustable Stand
Strong build
Condition:
Fully working
No cracks / No lines
Backlight glow only at bottom area (shown in image)
---
Price: Rs. 3,500
(Glow issue නිසා සාධාරණ මිල)