# 💼 තනතුර : Accounts and Purchasing Executive – KBOOKS Pvt Ltd
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ පරිගණක භාවිතය, Accounting සහ Purchasing පිළිබඳ මනා පළපුරුද්දක්/දැනුමක් තිබිය යුතුය.
【~】✪ පොත්වලට ඇති කැමැත්ත, English/Sinhala භාෂා හැකියාව, ප්රියමනාප කතාබහ සහ කාර්යක්ෂම බව.
【~】✪ වයස අවුරුදු 20-30 අතර විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගිණුම්කරණ කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ ප්රසම්පාදන (Purchasing) කටයුතු සම්බන්ධීකරණය කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත (CV) "Accounts and Purchasing Executive" ලෙස Subject යොදා info@kbooks.lk වෙත ඊ-මේල් කරන්න.
#📳 දුරකථන අංකය :
# 📧 ඊ-මේල් ලිපිනය : info@kbooks.lk
# 📪 ලිපිනය : KBOOKS Pvt Ltd, No 29, Apeksha Hospital Rd, Maharagama.