මතුගම පිහිටි ආයතනයකට පරිගණක දැනුමැති හා computer හැසිරවිය හැකි Accounts Clerk/ Assistant කෙනෙකු අවශ්‍යයි.
සුදුසුකම්:-
* පුහුණු ආධුනික සහ විශ්‍රාමිකයින් සලකා බැලේ.
වැටුප 30000/= සිට
පිරිමි අය පමණක් අයදුම් කරන්න.
වැඩි විස්තර සඳහා අමතන්න. +94 716980988
අයදුම්පත වට්සැප් කරන්න
*******************
An Accounts Clerk / Assistant with computer literacy and operating skills is required for a company in Matugama.
Qualifications:-
* Trained / untrained & retirees will be considered.
Salary starting from Rs. 30,000.
Males only
For more details, call +94 716980988.
Please send your application via WhatsApp.