W S රූපසිංහ ප්රසිද්ධ උකස් ආයාතනයේ කොට්ටාව ශාඛාව සදහා Accounts Clerk තනතුර සදහා කඩිනමින් බදවා ගනුලැබේ. වයස අවු.20-50 අතර (ගැහැනු /පිරිමි ) අය සදහා ඇබෑර්තු ඇත.
වැටුප රු.45000 -50000 අතර ,
Working Hours :
Monday to Saturday 8.30am - 6.00pm
Sunday 8.30am -5.30pm
පහත WhatsApp අංකයට අයදුම්පත් යොමු කරන්න.(ඉල්ලුම් කරන තනතුර සහා ශාඛාව අයදුම්පත සමග සදහන් කරන්න.)
විමසීම් - 0712984044
WhatsApp - 0712984044
විමසීම් - පෙ.ව. 8.30 - ප.ව. 6.30 දක්වා.
Location ➡️ 134 ප්රධාන පාර අත්තිඩිය.