අනුරාධපුර ප්‍රමුඛතම ආපනශාලා ජාලයට ගිණුම් සහායකාවන් (Accounts Assistants) වහාම අවශ්‍යයි! - ඉතා ඉහළ වැටුප්! 🔥
අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රමුඛතම සහ කාර්යබහුල ආයතන සමූහයක් වන ආරච්චි රෙස්ටුරන්ට්, චමී රෙස්ටුරන්ට්, හොටෙල් වයිට් හවුස් සහ ඇඹුල රෙස්ටුරන්ට් (Chami Restaurant Network) සඳහා කාර්යශූර, දක්ෂ ගැහැණු ළමුන් (Girls) ගිණුම් අංශයේ සේවයට ඉතා ඉක්මණින් බඳවා ගනු ලැබේ.
👩💼 Accounts Assistant (ගිණුම් සහායක)
💵 අපෙන් ඔබට ලැබෙන ඉහළම වැටුප්:
⭐ ආකර්ෂණීය මාසික දීමනා:
• මාසික වැටුප: රු. 45,333/-
• දින 26 ක් සඳහා: රු. 40,000/-
⭐ අමතර ප්රතිලාභ:
• ✅ ආහාර පාන (Duty Meals) සම්පූර්ණයෙන්ම නොමිලේ.
• ✅ ආරක්ෂිත සහ සුහදශීලී වැඩබිමක්.
📚 සුදුසුකම්:
• වයස අවුරුදු 19 - 30 අතර විය යුතුය.
• අ.පො.ස (උ/පෙළ) වාණිජ අංශයෙන් ඉදිරිපත් වීම.
• MS Office (Excel) සහ සාමාන්‍ය පරිගණක දැනුම අනිවාර්ය වේ.
• මූලික ගිණුම්කරණ දැනුම හෝ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
ඔබ රැකියාවක් සොයන දක්ෂ අයෙක් නම්, මේ ඔබේ අවස්ථාවයි!
වැඩි විස්තර සහ සම්මුඛ පරීක්ෂණ සඳහා අදම අමතන්න:
📲 077 785 6277
📲 077 785 6268
📍 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ: හොටෙල් වයිට් හවුස් - අනුරාධපුර
#JobsInAnuradhapura #AccountsAssistant #OfficeJobs #VacancyAlert #ChamiRestaurant #ArachchiRestaurant #HotelWhiteHouse #Ambula #AnuradhapuraJobs #LKAJobs