ගිණුම් සහයක -Accounts Assistant (ආධුනික සහ පුහුණු) අර්ධ කාලීන (Part -Time)
අප වසර 30 කට වැඩි කාලයක් පුරාවට විවිධ ව්යාපාරික ආයතන සදහා ගිණුම්කරණ සහ බදු උපදේශන සේවාවන් සපයනු ලබන ආයතනයකි.
රැකියාව සදහා සුදුසුකම්:
වයස අවු. 18 වැඩි කාන්තා අයදුම්කරුවකු වීම
අ.පො.ස. (උසස් පෙළ) සමත් වීම
Ms Office (Word/Excel) පරිගණක හැකියාව
කඩුවෙලට 15Km ඇතුලත පදිංචි කාරිණියක් වීම
ඔබට හිමිවන ප්රතිලාභ:
රු. 30,000.00 හෝ ඊට ඉහළ වැටුපක්
EPF/ ETF දීමනා
වාර්ෂික ප්රසාද දීමනා සහ අනෙකුත් දීමනා
රැකියා සුරක්ෂිත භාවය
ආරක්ෂාකාරී සහ සුවදායක වැඩ පරිසරය
*අයදුම්පත් WhatsApp කරන්න- 0718511604
*වැඩි විස්තර සදහා අමතන්න- 0112571107