Posted by
Wsrupasinghe
MEMBER
Member since February 2026
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
# 💼 තනතුර : Accounts Assistant
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-50 අතර විය යුතුය.
【~】✪ ගැහැනු/පිරිමි ඕනෑම අයෙකුට අයදුම් කළ හැක.
【~】✪ ගණකාධිකරණය පිළිබඳ පළපුරුද්දක් හෝ සුදුසුකමක් තිබීම වාසියකි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගණකාධිකරණ ආශ්රිත කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ ප්රදානශාලා ගනුදෙනු සටහන් කිරීම.
【~】✪ ප්රධාන ගණකාධිකාරීට සහාය වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(මූලික වැටුප රු. 45,000 - 50,000 අතර වේ.)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත WhatsApp අංකයට ඔබගේ නම, තනතුර (Accounts Assistant) සහ ශාඛාව (කිරිබත්ගොඩ) සඳහන් කරමින් අයදුම් කරන්න.
(ඉල්ලුම් කරන තනතුර හා ශාඛාව අයදුම්පත සමග සඳහන් කරන්න.)
#📳 දුරකථන අංකය :
විමසීම් - 0712984044 (පෙ.ව. 8.30 - ප.ව. 6.30 දක්වා)
# 📧 ඊ-මේල් ලිපිනය :
# 📪 ලිපිනය :
වැඩ කරන ස්ථානය & භෞතික ලිපිනය:
W S රූපසිංහ ප්රසිද්ධ උකස් ආයතනය,
Location ➡️ 159/1, හොරණ පාර කොට්ටාව.
# ⏰ වැඩ කරන වේලාවන්:
සඳුදා සිට සෙනසුරාදා: පෙ.ව. 8.30 - ප.ව. 6.00
ඉරිදා: පෙ.ව. 8.30 - ප.ව. 5.30
# 💬 WhatsApp අංකය:
0712984044




