💼 තනතුර : ගිණුම් සහායක (Accounts Assistant)
💠 සුදුසුකම් :
【~】✪ ගිණුම්කරණ ක්ෂේත්රයේ පළපුරුද්දක් සහ/හෝ අදාල සුදුසුකමක් (NVQ, ඩිප්ලෝමා ආදිය) තිබිය යුතුය.
【~】✪ විගණන ආයතනයක පළපුරුද්ද තිබීම වැඩිපුර වාසියකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ කෑගල්ල ප්රධාන කාර්යාලයේ දෛනික ගිණුම්කරණ කටයුතු සහ වාර්තා තබා ගැනීම.
【~】✪ ගනුදෙනු පොතට ඇතුල් කිරීම, ගෙවීම් සැකසීම සහ ගිණුම්කරණ ලේඛන කළමනාකරණයට සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 080 70 70 (දුරකථන / WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, කෑගල්ල ප්රධාන කාර්යාලය.