A vacancy exists for an experienced Accounts Assistant / Assistant Accountant in a company at Katana, Demanhandiya.
Full-time / Part-time.
Knowledge of working in QuickBooks accounting software is essential.
Retired persons are also considered.
Please email the application/biodata to vacatchfc62@gmail.com
කටාන දෙමන්හන්දියේ පිහිටා ඇති සමාගමක, ගිණුම් සහකාර / සහකාර ගණකාධිකාරී තනතුරු සඳහා ඇබෑර්තු ඇත.
පූර්ණ කාලීන / අර්ධ කාලීන.
ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ.
විශ්‍රාමික අයවලුන්ද සලකා බැලේ.
කරුණාකර අයදුම්පත / ජීව දත්ත විද්‍යුත් තැපෑලෙන් vacatchfc62@gmail.com වෙත එවන්න.