For the position of Accounts Assistant at our company, Lakjaya Distributors, the suitable candidate must meet the following requirements:
Age: 22–30 (Female)
Passed G.C.E. Ordinary Level
Prior experience in handling accounts
Invoicing and banking duties
Knowledge of accounting and relevant qualifications would be a distinct advantage
The candidate should reside in the Ja-Ela, Seeduwa, or Katunayake area.
ලක්ජය බෙදාහරින්නන් වන අප ආයතනය සදහා ගිණුම් සහකාර තනතුරට සුදුසු අපේක්ෂකයා පහත සුදුසුතම් සපුරාලිය යුතුය
වයස 22-30 (ගැහැනු)
සාමාන්‍ය පෙළ සමත්
ගිණුම් හැසිරවීමේ පෙර පළපුරුද්ද
ඉන්වොයිස් කිරීම සහ බැංකු යාම
ගිණුම් සඳහා දැනුම සහ අදාළ සුදුසුකම් සුවිශේෂී සුදුසුකමකි
අපේක්ෂකයා ජාඇල සීදූව හෝ කටුනායක ප්‍රදේශය වටා සිටිය යුතුය.