# 📢 කඩිනම් බඳවා ගැනීමක් – 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝘀 𝗔𝘀𝘀𝗶𝘀𝘁𝗮𝗻𝘁 / 𝗖𝗮𝘀𝗵𝗶𝗲𝗿
ආනයනය කර බෙදාහරින භාණ්ඩ අලෙවි කරන ආයතනයක් සඳහා 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐬 𝐀𝐬𝐬𝐢𝐬𝐭𝐚𝐧𝐭 / 𝐂𝐚𝐬𝐡𝐢𝐞𝐫 – 𝐅𝐞𝐦𝐚𝐥𝐞 තනතුරට කඩිනමින් බඳවා ගනු ලැබේ.
# 💼 තනතුර
𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐬 𝐀𝐬𝐬𝐢𝐬𝐭𝐚𝐧𝐭 / 𝐂𝐚𝐬𝐡𝐢𝐞𝐫 – 𝐅𝐞𝐦𝐚𝐥𝐞
### ✅ සුදුසුකම්
* වයස අවුරුදු 23 – 30 අතර
* අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
* QuickBooks පිළිබඳ හොඳ දැනුමක්
* MS Word පිළිබඳ දැනුම
* ගිණුම් කටයුතු සහ Cashier කටයුතු පිළිබඳ අවබෝධයක්
* වගකීමෙන් සහ කාර්යක්ෂමව රාජකාරි කිරීමට හැකියාව
* බොරලැස්ගමුව, මහරගම, පිළියන්දල අවටින් අයදුම්කරුවන්ට විශේෂ අවස්ථාවක්
#💰 වැටුප
රු. 𝟒𝟎,𝟎𝟎𝟎 සිට
# 🗓️ සේවා දින
* සඳුදා – සිකුරාදා: Full Day
* සෙනසුරාදා: Half Day
* ඉරිදා සහ පෝය දිනයන්: නිවාඩු
📍 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻: වැව පාර,මහරගම
### 📩 අයදුම් කරන ආකාරය
ඔබගේ CV එක පහත Email ලිපිනයකට යොමු කරන්න හෝ WhatsApp මගින් එවන්න.
📧 Sujeewa.nipy@gmail.com
📧 monesha@nipy.lk
📱 077 723 7245
සුදුසුකම් සපුරන අය අදම අයදුම් කරන්න!