අපොස උසස් පෙළ ගිණුම්කරණය 2025 & 2026
සිංහල හා ඉංග්‍රීසී මාධ්‍යයය
තනි හා කණ්ඩායම් පංති (ONLINE)
📙වසර 15 වකට වඩා වෘත්තීමය අත්දැකීම් වලින් පරිපූර්ණ ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙහෙයවීම.
📙නවීන විද්‍යාත්මක ඉගැන්වීම් ක්‍රමවේද භාවිතය.
📙පරිපූර්ණ හා ඉක්මන් විෂය නිර්දේශය ආවරණය.
📙පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා පිළිතුරු සැපයීමේ ක්‍රමවේදයන් පුහුණු කිරීම.
📙විශේෂ කෙටි ක්‍රම හා කාල කළමණාකරන ක්‍රම පුහුණුකිරීම.
📙ඔබට ඕනෑම ස්ථානයක සිට පංතිය සඳහා සහභාගී විය හැකිවීම.
📙සෑම සිසුවෙක් කෙරෙහිම පෞද්ගලික අවධානය හා විශේෂ අවශ්‍යතා අනූව සැකසුණු පාඩම් මාලා රටාව.
එමෙන්ම අප ආයතනය මඟින් වසර පහළොවකට වඩා වැඩි කාලයක් පුරාවට සිදු කරගෙන යනු ලබන මෙම පාඨමාලාවෙහි සුවිශේෂිතා දැනගැනීම සඳහා ලබාදී ඇති අංකය වෙත අදම ඇමතුමක් ලබාදෙන්න.