A/L Accounting 2026/2027 ( ගිණුම්කරනය) උපාධිදාරී වසර 10 ක ඉගැන්වීමේ පළපුරැද්ද සහිත රජයේ පාසලක ගුරැවරයෙක් නිවසට පැමිණ තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් පංති පවත්වනු ලබයි... * දරැවාගේ දැනුම් මට්ටම කුමක් උවත් සරල ක්රමවේද ඔස්සේ , නිවැරිදිව විශිෂ්ථ ප්රථිපල ලබාගැනීමට වගකීමක් සහිත නිවැරිදිව විශය දන්නා ගුරැවරයෙක්ගෙන් හරියටම ඉගෙන ගන්න. * අපගේ වැඩපිළිවෙළ * විශය නිර්දෙශය මුලසිට සරලව මතක තබාගැන්මේ පහසු ක්රම සහිතව උගන්වනු ලැබේ. * සෑම එකකයක් අවසානයේදීම ප්රශ්ණ පත්ර ලබාදීම තුළින් දරැවාගේ දැණුම් මට්ටම පරික්ශා කිරීම. * සෑම දිනකම පංතිය ආරම්භ කිරිමට පෙර ප්රශ්ණ පත්රයක් ලබාදීම.... * ආදර්ශ ප්රශ්ණ පත්ර, අනුමාන ප්රශ්ණ පත්ර සාකච්ඡා කිරීම... * පසුගිය වසර 20 ක විභාග ප්රශ්ණ සාකච්ඡා කිරීම. * සංකීර්ණ විෂය කොටස් පහසුවෙන් මතක තබගැනීමේ ක්රමාවේද කියාදීම. *AAT, CIMA,ACCA, ACA වැනි වෘත්තීය විභාග වල ප්රශ්ණ සාකච්ඡා කිරීම. * සෑම එකකයකටම අදාලව නිබන්දන ලබාදෙනු ලබයි... 🙂 විශිෂ්ථ ප්රථිපල සදහා අප හා එක්වන්න.. යු. අයන්ත මදුරංග BBA (Mgt)Sp, AMMT, ACA - Final රජයේ පාසලක ගුරැවයෙකි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



