කැළණිය ප්‍රදේශයේ හාඩ්වෙයාර් වෙළඳසැලක් සඳහා Accounts & Billing Clerk (පිරිමි/කාන්තා) අවශ්‍යයි.
වයස අවුරුදු 20-35 අතර විය යුතුය.
පරිගණක භාවිතයේ හොඳ දැනුමක් තිබිය යුතුය.
පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය.
ඔබගේ CV එක Email කරන්න.
bcjc91@icloud.com