📢 රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට හොඳම අවස්ථාවක්!
🏢 කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක Account Assistant තනතුර සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ.
✅ සුදුසුකම්
🔹 උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටි අය
🔹 පරිගණක දැනුමක් තිබිය යුතුය
🔹 සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය
🔹 පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක
🔹 ගිණුම්කරණ කටයුතු පිළිබඳ මූලික දැනුමක් තිබීම අමතර වාසියකි
👩💼👨💼 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අවස්ථාව
🎯 වයස අවුරුදු 18 - 35 අතර
✔️ ඉහළ වැටුපක්
✔️ ආරක්ෂිත සේවා පරිසරයක්
✔️ සුහදශීලී සේවා මණ්ඩලයක්
✔️ ස්ථිර රැකියා අවස්ථාව
🕗 සේවා කාලය:උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
📌 ඉරිදා සහ පොහොය දින නිවාඩු
📞 වැඩි විස්තර සඳහා අමතන්න:070 463 6235
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න
📩 076 966 4065