ACCOUNT ASSISTANT – ගිණුම් සහායක
Gehansa Import and Distributors
📍 නිට්ටඹුව
අප ආයතනය සඳහා වගකීමෙන් සහ විශ්වාසයෙන් කටයුතු කළ හැකි ගිණුම් සහායක/සහායිකාවන් බඳවා ගනු ලැබේ.
🔹 අවශ්‍ය සුදුසුකම්
අ.පො.ස. (උසස් පෙළ) සමත් වීම.
පරිගණක දැනුම තිබීම.
සංවිධානාත්මකව සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව.
ගිණුම්කරණ ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම.
පුහුණු / නුපුහුණු අය සඳහා අවස්ථා ඇත.
ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
💰 වැටුප
රු. 45,000 – 50,000 දක්වා
📈 වෙනත් වාසි
දක්ෂතාවය මත රැකියාවේ උසස්වීම් සඳහා අවස්ථා ඇත.
📍 සම්මුඛ පරීක්ෂණය
නිට්ටඹුව පිහිටි Gehansa Import and Distributors ආයතනයේදී පැවැත්වේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
074-0328491 / 076-1486421