Accounts Assistant-
කැලණිය පදේශයේ පිහිටි Ceylon Logistics Worldwide PVT Ltd. ආයතනයට වගකීමක් සහිත හා විශ්වාසනීය ගිණුම් සහයක/සහයිකාවන් බඳවා ගැනේ.
අවශය සුදුසුකම් :-
අ.පො.ස. උසස් පෙළ
පරිගණක දැනුම
සoවිධානයකින් සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව
ගිණුම් ක්ෂේතයේ පළපුරුද්ද
පුහුණු/නුපුහුණු
ගැහැණු/පිරිමි
දක්ෂතාවය මත රැකියාවේ උසස්වීම්
සම්මුඛ පරීක්ෂණ කැලණිය Ceylon Logistics Worldwide PVT Ltd. ආයතනයේදී පැවැත්වේ.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
076-1486601/076-1486421