About the role
නිට්ටඹුව පදේශයේ පිහිටි ගෙහන්සා ඉම්පෝර්ට් ඇන්ඩ් ඩිස්ටිබියුටර් ආයතනයට වගකීමක් සහිත හා විශ්වාසනීය ගිණුම් සහයක/සහයිකාවන් බඳවා ගැනේ.
අවශය සුදුසුකම් :-
අ.පො.ස. උසස් පෙළ
පරිගණක දැනුම
සoවිධානයකින් සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව
ගිණුම් ක්ෂේතයේ පළපුරුද්ද
පුහුණු/නුපුහුණු
ගැහැණු/පිරිමි
45000/- 50000/- දක්වා ඉහළ වැටුප්
දක්ෂතාවය මත රැකියාවේ උසස්වීම්
සම්මුඛ පරීක්ෂණ නිට්ටඹුව ගෙහන්සා ආයතනයේදී පැවැත්වේ.
074-0328491 / 077-7868172 / 076-1486421