🌟 උසස් පෙළ විභාගයෙන් පසු රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
📍ජා ඇල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බෙදාහැරීමේ ආයතනයක් සඳහා Account Assistant තනතුරට රැකියා ඇබෑර්තු ඇත.
✔️ වයස අවුරුදු 18 – 35 අතර,
✔️ උසස් පෙළ විභාගය සඳහා වාණිජ අංශයෙන් පෙනී සිට,
✔️ පුහුණු / නුපුහුණු
✔️ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✨ ඉහළ වැටුප්
✨ හිතකර හා ආරක්ෂිත සේවා පරිසරයක්
✨ සුහදශීලි සේවා මණ්ඩලයක්.
✨ සාමාන්‍ය පරිගණක දැනුම හා සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබේ නම් විශේෂ වාසියක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
0710120933
ඔබගේ අයදුම් පත අදම WhWhatsApp කරන්න 0769664065