සුදුසුකම්
- AAT Foundation හෝ ඊට සමාන සුදුසුකම්.
- ගිණුම්කරණය පිළිබද මනා දැනුමක් තිබිය යුතුයි.
- පොත් තැබීම සහ පරිඝණක දැනුම සම්බන්ධයෙන් පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
වැටුප් සහ අතිකාල දීමනා සාකච්ඡා කල හැක.
ඉහත සුදුසුකම් සපුරන අයදුම්කරුවන් 2026.02.10 දිනට ප්රථම අයදුම්පත් පහත විද්යුත් ලිපිනයට යොමු කරන්න