## රැකියා අවස්ථාවක් – Account Assistant
**Pathiraja Super** සඳහා දෛනික ගිණුම් කටයුතු සඳහා අවංක, වගකීමෙන් වැඩ කළ හැකි පුද්ගලයෙකු (Male/Female) අවශ්‍ය වේ.
මෙය supermarket environment එකක සිදුකරන රැකියාවක් වන අතර, අවශ්‍ය පුහුණුව අප විසින් ලබා දෙනු ලැබේ. අත්දැකීම් ඇති අය මෙන්ම ආධුනිකයන්ටද අයදුම් කළ හැක.
### සුදුසුකම්
* වයස අවුරුදු 18 – 35 අතර වීම.
* අ.පො.ස. උසස් පෙළ හදාරා තිබීම
**හෝ**
* අ.පො.ස. සාමාන්‍ය පෙළ Mathematics – C pass සහ English – C pass තිබීම.
* Basic computer knowledge තිබීම අමතර සුදුසුකමකි.
* accounts / supermarket experience තිබීම අමතර වාසියකි.
### වැටුප සහ ප්රතිලාභ
* වැටුප: රු. 45,000 – 65,000 අතර, අත්දැකීම් සහ හැකියාව අනුව.
* EPF / ETF.
* Life Insurance.
* Freshers සඳහා මාස 1ක පුහුණු කාලයක් ලබා දේ.
### රැකියා ස්ථානය
Pathiraja Super
Ranapanadeniya, Rathgama
### අයදුම් කරන ආකාරය
ඔබගේ විස්තර / CV එක WhatsApp කරන්න: 077 548 0782
හෝ Email කරන්න: superpathiraja@gmail.com
**Message කරන්න:** Cashier / Accounts Assistant – Pathiraja Super