M Power Holdings ( Pvt ) Ltd කඩවත ගණේමුල්ල පාරේ වැලිපිල්ලෑව හංදියේ පිහිටි ආයතනය සදහා Account Assistant වරියන් අවශ්‍යයි
> වෙනත් ආයතනයක සේවය කල පලපුරුද්ද තිබිය යුතුය
> Office (Excell , Word ) පරිගණක හැසිරවීමේ පළපුරුද්ද
> මසකට දින 5 ක් නිවාඩු ( අමතර නිවාඩුද ලබා ගත හැකිය )
> Billing පැකේජයන් හසුරවා තිබීම අමතර සුදුසුකමකි
> 35000/= වැඩි වැටුපක් ලබා ගත හැකිය
> හැකියාව මත වැඩි වැටුපක් ලබා ගත හැකිය
> නිවාඩු දිනයන්හි සේවයට පැමිණියහොත් විශේෂ දිරි දීමනා සහ ආකර්ෂණිය අමතර දීමනා ලබා ගත හැකිය
> නොමිලේ නිල ඇදුම් සහ ටීෂර්ට් ලබා ගත හැකිය
> එසේම ආයතනයේ සේවකයන් හට පොලී රහිතව වාරික ක්‍රමයට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිල දී ගැනීමට පහසුකම් සපයා දෙනු ලැබේ
> ජීවිතාරක්ෂණ ක්‍රමද වැටුපට අමතරව හිමි වේ
> සතියේ දිනයන්හිදී උදැසන 10 සිට 12 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ
+++ වැඩි විස්තර සදහා අමතන්න 0717960733 / 0712311917