Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏢 Job Vacancy – Account Assistant
A major restaurant chain in Colombo is looking for an experienced Account Assistant for immediate recruitment to their Nawala Branch.
💰 Salary:
Rs. 85000/= per month (This includes basic Salary,Allowances and service charge) Salary is negotiable for a right candidate with at least five years experience.
▪️ Looking for a person who live close proximity to Nawala.
Age -: Below 35 Years
▪️ On Duty meals will be provided.
📍 Interview Location:
No. 41/2, Wasala Road, Dehiwala
📞 Apply / Inquiries:
▪️ WhatsApp: 074-1878749
▪️ Phone: 011-2731177
✨ Join a reputable restaurant and advance your career in hospitality!
🏢 රැකියා ඇබෑර්තු - ගිණුම් සහයක
කොළඹ ප්රධාන අවන්හල් ජාලයක නාවල ශාඛාව සඳහා පළපුරුදු ගිණුම් සහයකයෙකු සොයමින් සිටී.
▪️ ප්රදේශය - : නාවල නගරයට ආසන්න දුරකින් විය යුතුයි.
වයස -: අවු. 35 ට අඩුවිය යුතුයි.
💰 වැටුප:
මාසයකට රු. 85000/= (මූලික වැටුප,සේවා ගාස්තු ,දීමනා ඇතුළුව ) අයදුම්කරුගේ පළපුරුද්ද අවුරුදු පහයි. වැටුප සාකච්ඡා කර ගත හැක.
▪️ වැඩ කරන වේලාව ඇතුළත ආහාර සපයනු ලැබේ.
📍 සම්මුඛ පරීක්ෂණ ස්ථානය:
අංක 41/2, වාසල පාර, දෙහිවල
📞 අයදුම් කරන්න / විමසීම්:
▪️ WhatsApp: 074-1878749
▪️ දුරකථන: 011-2731177
✨ අප හා සම්බන්ධ වී ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන්න!




