Only for students coming for foreign employment training at the Sri Lanka Bureau of Foreign Employment in Hali Ela town on the Badulla-Bandarawela road
Only girls
One room with two beds
Maximum of two students at a time
Clean bathroom facilities available (not attached to the room)
The distance from the house to the institute is about 270 meters (5 to 10 minutes walk)
Breakfast, lunch, dinner and morning tea, afternoon tea with a small snack
Friendly service
Only Rs. 1200.00 per day with all the above meals. Therefore, you will be charged only for the number of days you come and stay for training
බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ හාලිඇල නගරයේ තිබෙන ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ රැකියා පුහුණුව සදහා පැමිණෙන සිසුන් සදහා පමණි
ගැහැණු ළමුන් පමණි
ඇදවල් දෙකක් සහිත එක කාමරයකි
වරකට උපරිම සිසුන් දෙදෙනෙකු සදහා පමණි
පිරිසිදු නානකාමර පහසුකම් ඇත (කාමරයට අල්ලපු එකක් නොවේ )
නිවසේ සිට ආයතනය වෙත මීටර් 270ක් පමණ දුරකි (විනාඩි 5ක් 10ක් අතර දුරකි )
උදැසන ආහාරය , දවල් ආහාරය , රාත්රී ආහාරය හා උදැසන තේ, හවස තේ සමග කුඩා ආහාරයක් ලබා දෙනු ලැබේ
සුහදශීලි සේවය
ඉහත සදහන් සියලුම කෑම සමග එක දවසක් සදහා රුපියල් 1200.00ක් පමණි. එම නිසා ඔබ පුහුණුව සදහා පැමිණ රැදී සිටින දවස් ගණනට අදාලව පමනක් මුදල් අය කරනු ලැබේ