Features
Private entrance, Upper
🏡 කාන්තාවන් සඳහා නේවාසික කාමර – හාලිඇල, බදුල්ල 🏡
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය (හාලිඇල) සිට මිනිත්තු 5ක දුරින් පිහිටි, ආරක්ෂිත හා සුවපහසු නේවාසික පහසුකම්. පුහුණු වැඩසටහන් සඳහා පැමිණෙන කාන්තාවන්ට විශේෂයෙන් සුදුසුයි.
✨ පහසුකම්:
✔ සම්පූර්ණයෙන් නිමකළ Single / Shared කාමර
✔ අවශ්‍ය ගෘහභාණ්ඩ සමඟ පිරිසිදු හා සුවපහසු කාමර
✔ නේවාසිකයින් සඳහා වෙනම ප්‍රවේශය
✔ Attached පිරිසිදු නානකාමර
✔ පිසීම සඳහා පහසුකම් (මුළුතැන්ගෙයි උපකරණ සමඟ)
✔ ආහාර සමඟ නේවාසික පහසුකම්
✔ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පුහුණු වැඩසටහන් සඳහා පැමිණෙන කාන්තාවන්ට පමණයි
📍 ස්ථානය: හාලිඇල, බදුල්ල
• කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 500
• විදේශ සේවා නියුක්ති කාර්යාලයට පයින් යා හැකි දුර
• Food City, බැංකු, තැපැල් කාර්යාලය සහ දෛනික අවශ්‍යතා සඳහා පහසු ප්‍රවේශය
💰 නේවාසික ගාස්තු:
🗓 දින 45
• ආහාර නොමැතිව – රු. 22,000
• ආහාර සමඟ – රු. 55,000
🗓 දින 15
• ආහාර නොමැතිව – රු. 10,000
• ආහාර සමඟ – රු. 20,000
--------------------------------------------------------------------------------------------------------
🏡 Accommodation available for ladies – Hali Ela, Badulla 🏡
Located just 5 minutes from the Sri Lanka Bureau of Foreign Employment Hali Ela, these safe and comfortable residential facilities are ideal for ladies visiting for training programs.
✨ Facilities:
✔ Fully furnished Single and shared rooms available
✔ Clean and comfortable rooms with essential furniture
✔ Separate Entrance for residents
✔ Clean and attached bathrooms
✔ Cooking facilities available with kitchen items
✔ Accommodation with meals
✔ Only for ladies attending training programs in Sri Lanka Bureau of Foreign Employment Hali Ela
📍 Location: Hali Ela, Badulla
• 500m to Colombo – Badulla Main Road
• Walking distance to Sri Lanka Bureau of Foreign Employment Hali Ela
• Easy access to Food City, banks, post office, and daily necessities
💰 Accommodation Payment Details
🗓 45 Days Stay
• Without Meals – LKR 22,000
• With Meals – LKR 55,000
🗓 15 Days Stay
• Without Meals – LKR 10,000
• With Meals – LKR 20,000
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale Haliela
Bedrooms: 2, Bathrooms: 1Badulla, Houses For SaleRs 1,500,00053 days
Land for Sale - Haliela
37.0 perchesBadulla, Land For SaleRs 170,000 per perch6 days
68 Perch Land for Sale in Nugasewanagama, Haliela
67.0 perchesBadulla, Land For SaleRs 11,000,000 total price58 days
Land for Sale Haliela
57.0 perchesBadulla, Land For SaleRs 5,000,000 total price16 days