වායුසමීකරණ කාර්මීක ශිල්පී
වසර 20 වැඩි කාලයක් වායුසමීකරණ ශේස්ත්රයේ සවිකිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන පර්වර්නෙට් ආයතනයේ වායුසමීකරණ කාර්මික ශිල්පී ඇබැර්තු ඇත.
අපේක්ෂක සුදුසුකම්:-
*වායුසමීකරණ ශිල්පය පිළිබඳ නිපුණතාවය තිබිය යුතු වීම. පිළිගත් ආයතනයකින් *ඩිප්ලෝමාව. (NVQ සහතික සඳහා විශේෂ අවදානය).
*වයස 18-55 අතර ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
*අත්දැකීම් සහ පලපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැක.
ප්රතිලාභ
*වසරකට වරක් වැටුප් වැඩිවීම.
*වසරකට දෙවරක් ප්රසාද දීමනා.
*ස්ථීර බදවා ගැනීම.
*අත්දැකීම් සහ සුදුසුකම් සහිත සාර්ථක අපේක්ෂකයන්ට ඉහල වැටුප් දීමනා
අයදුම්පත්ර පහත විද්යුත් ලිපිනයට යොමුකරන්න
chathura@powernet.lk
දු.ක - 0703025180/0703667482
AC Technician Colombo
Powernet, an AC installation and repair company with over 20 years of experience, has an AC Technician vacancy.
Candidate Qualifications: -
Must have a qualification in AC Field
Diploma from a recognized institution. (Special attention for NVQ certificates)
Anyone between the ages of 18-55 can apply.
Salary is negotiable based on experience and qualifications.
Benefits
Salary increment once a year.
Both bonuses per year.
Permanent recruitment from 6 months.
High salary offers for successful candidates with experience and qualifications
Please send applications to the following email address:
chathura@powernet.lk
Tel - 0703025180 / 0703667482