💼 තනතුර : AC Technician - Gampaha
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 ත් 45 ත් අතර
【~】✪ අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර දෙකක අත්දැකීම් තිබීම
【~】✪ වායුසමීකරණ යන්ත්ර අළුත්වැඩියාව පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
【~】✪ කාර්යක්ෂම ලෙස සේවය කිරීමේ හැකියාව
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත් පහත ලිපිනයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
0773920493
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@softlogic.lk