𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස : අවු 18 - 45 අතර.
• පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 01 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
• නුපුහුණු කාර්මික ශිල්පීන් සදහා NVQ සහතිකය සහ මාස 6ක කාර්මික පුහුණුව පමණක් ප්‍රමාණවත් වේ.
• පුහුණුව කලාසීමවටද කාර්මික ශිල්පීන් බඳවා ගනු ලැබේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒
• ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
• ප්‍රසාද දීමනා
• අතිකාල දීමනා
• රක්ෂණාවරණ
• සුහදශීලී සේවක මඩුල්ල
• EPF හා ETF අරමුදල් දායකත්වය
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ පහත දක්වා ඇති WhatsApp අංකයට හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 070 570 4235 / 071 090 45 45 / 011 235 23 53
📧 ඊ-මේල් ලිපිනය : jobs@sumathi.com
📪 ලිපිනය : සුමති හෝල්ඩින්ස්, නො.491, ගාලු පාර, කොළඹ 3 (ගාලු පාර බම්බලපිටිය හන්දියේම පිහිටා ඇත)
✨ අප සමග එක්වී, දියුණු වන කණඩායමක කොටස්කරුවෙකු වන්න!