වායුසමීකරණ ශිල්පී කොළඹ 10
වසර 20 වැඩි කාලයක් වායුසමීකරණ ශේස්ත්රයේ සවිකිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන පවර්නෙට් ආයතනයේ වායුසමීකරණ ශිල්පී ඇබැර්තු ඇත.
අපේක්ෂක සුදුසුකම්:-
වායුසමීකරණ ශිල්පය පිළිබඳ නිපුණතාවය තිබිය යුතු වීම.
(NVQ සහතික සඳහා විශේෂ අවදානය).
වයස 18-50 අතර ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
අත්දැකීම් සහ පලපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැක.
ප්රතිලාභ
වසරකට වරක් වැටුප් වැඩිවීම.
වසරකට දෙවරක් ප්රසාද දීමනා.
මස 6 න් ස්ථීර බදවා ගැනීම.
අත්දැකීම් සහ සුදුසුකම් සහිත සාර්ථක අපේක්ෂකයන්ට ඉහල වැටුප් දීමනා
• මානවසම්පත් කළමණාකාර
• පවර්නෙට් ( පුද්ගලික ) සමාගම
• # 74 පන්සල පාර, මරදාන , කොළඹ 10.
• දුරකථන :- 0703025180 / 0114736151
• වෙබ් :- www.Powernet.lk
• විද්යුත් ලිපිනය : chathura@powernet.lk
AC Technician
*Powernet, an air conditioning installation and repair company with over 20 years of experience in the air conditioning industry, has an air conditioning technician vacancy.
Candidate Qualifications: -
* Must have expertise in air conditioning
* Special consideration for NVQ certificates.
*Anyone between the ages of 18-50 can apply.
*Salary is negotiable based on experience and qualifications
Benefits
*Salary increase once a year.
*Bonus twice a year.
*Permanent recruitment after 6 months.
*High salary offers for successful candidates with experience and qualifications
• මානවසම්පත් කළමණාකාර
• පවර්නෙට් ( පුද්ගලික ) සමාගම
• # 74 පන්සල පාර, මරදාන , කොළඹ 10.
• දුරකථන :- 0703025180 / 0114736151
• වෙබ් :- www.Powernet.lk
• විද්යුත් ලිපිනය : chathura@powernet.lk