# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : A/C TECHNICIAN (VRV/VRF) | වායු සමීකරණ ශිල්පී (වී.ආර්.එෆ්./වී.ආර්.වී.)
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹 VRV/VRF Maintenance | වී.ආර්.වී/වී.ආර්.එෆ්. වායු සමීකරණ පද්ධති නඩත්තු කටයුතු
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹 NVQ 3, 4 පාඨමාලාවක් හදාරා තිබීම
【~】✪ 🔹 වසර දෙකක් හෝ තුනකට වැඩි පළපුරුද්දක් තිබීම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක්, නිළ ඇඳුම් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 184 1508
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : tharindu.wijethunga@fmi.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : ඕෂණිකා ටවර්, 490 ගාලු පාර, කොල්ලුපිටිය කොළඹ 03.