All repairs are performed by professional and experienced technicians.
සියලුම අලුත්වැඩියා කටයුතු වෘත්තීය හා පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් සිදු කරනු ලැබේ
Gas leak repair and gas charging
ගෑස් කාන්දු වීම් අලුත්වැඩියා කිරීම හා ගෑස් පිරවීම
Circuit board repair
සර්කිට් බෝඩ් (Circuit Board) අලුත්වැඩියා කිරීම
Noise repair and water leak repair
අසාමාන්‍ය ශබ්ද දෝෂ සහ ජල කාන්දු වීම් අලුත්වැඩියා කිරීම
AC Service වායු සමීකරණ
(AC) service කිරීම
Normal Service
සාමාන්‍ය සේවාව
Full Service
සම්පූර්ණ සේවාව
Chemical Service
රසායනිකව පිරිසිදු කිරීමේ සේවාව
Indoor Unit Remove and Service
ගෘහාශ්‍රිත කොටස ඉවත් කර සම්පූර්ණයෙන්ම service කිරීම
AC Installation
වායු සමීකරණ (AC) ස්ථාපනය කිරීම
Call for more details
වැඩි විස්තර සඳහා අප අමතන්න