Features
Private entrance
AC Annexes (Like a Small House with All the Facilities) for Rent in Negombo (Bolawalana)
Specially No Key Money or Deposit
Price is Negotiable with the Duration according to the Requirement of Customers
2 Star හෝටලයක ඇති පහසුකම් මෙහි ඇත
නිවාඩුවක් සදහා විදේශ රටවලින් පැමිණෙන ශ්‍රීලංකිකයන් වැඩි වශයෙන් ගන්නා මෙම ස්ථානය,
සියලුම පහසුකම්වලට ඉතාමත් අවම දුරකින් (උපරිම මීටර් 500 ක් දුරින්) පිහිටා ඇති අනර්ඝ ස්ථානයකි
This is an Excellent Place for a Foreigners, Specially Who will be staying Long Term in Sri Lanka
Including Air Conditioner, Hot Water with Pressure Pump
Gas Cooker with Filled Gas Cylinder, Fridge,
LED TV with Sky TV Connection, Washing Machine
Electric Kettle, Pastry Maker, Rice Cooker
Packages can be arranged according to the Request of Customers Like
Days
Weeks
Months
Years
No Key Money, Deposit or Advance for Goods (Furnitures & Electric Items)
Details of My AC Annex
ලක්ශ 7 කට වඩා වටිනාකමකින් යුතු භාණ්ඩ ඇත
ගැණුම්කරුට ඇති ප්‍රධාන වාසිය නම් අයිතිකරු විසින්
Key Money, Deposit or Advance නොගැනීමයි
Only the Certain Rent on behalf of Certain Duration of The Customer
සියලුම බිල් (මාසික කරන්ට් බිල විදුලි ඒකක 180 ක් දක්වා) සහ ගෑස්
මාසික කුලියට ඇතුලත් කර ඇත.
Filled Gas Cylinders
Water upto 1,000
Cable TV
Specially Unlimited Wifi
AC Service, (3 Times per Year)
මෑතකදී ටයිල් සහ සිවිලිම් කර නවීකරණය කරන ලද ඉස්තොප්පුව, කාමරය, විශේෂයෙන්ම නාන කාමර දෙකක් ලබා දිය හැක සහ කුස්සිය වැනි නිවෙසකට අවශ්‍ය සියලුම මූලික පහසුකම්වලින් සමන්විත වේ
පවතින උද්ධමනය
සහ විශේෂයෙන්ම පවතින ඉන්ධන මිල හේතුවෙන්
අත්‍යවශ්‍ය සියලුම ස්ථාන මීටර් 500 - කිලෝමීටරයක් අතර දුරින් පිහිටා ඇති නිසා
ලාෆ් 24 Hours සුපර් මාකට්
ලාෆ් 24 Hours Petrol shed
Commercial, HNB, සම්පත්, Nations Trust Bank හතර
මීගමුව රෝහලට උපරිම දුර කිලෝමීටර් එකකි
LECO මීගමුව ප්‍රධාන කාර්යයාලය
ජල සම්පාදනය මීගමුව ප්‍රධාන කාර්යයාලය
මීගමුව මහා නගර සභාව
Post Office
මීගමුව Fire Brigade
BCI Campus
Ave Maria Branch School
බෝලවලාන දේවස්ථානය
පන්සල
සැලකිල්ලට ගනිමින්
සියලුම බිල් සමග
දින කිහිපයකට
සතියකට
සති කිහිපයකට
මාසෙකට
මාස කිහිපයකට
වසරකට එකවර
වසර 5 කට එකවර
(එමගින් වසර 5 ක ගැණුම්කරුගේ නිවාස ප්රශ්නය වසර 5 කට එකවර විසදෙයි)
ගැණුම්කරුගේ අවශ්‍යතාව අනුව ඉහත පැකේජ ලබා ගත හැක
This is like a Small House Which has a Front Space, Room, Attached Bathroom & Attached Kitchen
Including all the facilities like 2 Star Hotel
2 Bathrooms can be arranged
Tiles & Ceilings done by Very Recently
This AC Annex has all the Facilities - Air Conditioner, Fridge, Panasonic Pressure Pumped Hot Water, Attached Bathroom, Damro Very Comfortable Triple Bed with Very Comfortable King Size Metres, Wifi, 32 inches LED TV with Cable TV Connection, Washing Machine, Gas Cooker with a Cylinder, Rice Cooker, Electric Kettle, Blender (All Kitchen Needs)
With CCTV Camera Security System
Near Toyota Lanka Negombo Branch
මෙම ස්ථානයේ වැඩි වටිනාකමක් ඇත්තේ වැඩි වූ ඉන්ධන මිල නිසා, මීගමුව නගරය ආසන්නයේ පදිංචි වීමට සොයන මීගමුවේ පාසල් යන දරුවන් සිටින දෙමව්පියන්ටයි
විශේෂයෙන්ම වෙන්නප්පුව, මාරවිල, හලාවත, නාත්තන්ඩිය, දoකොටුව, පන්නල, කටාන, මීරිගම, දිවුලපිටිය, මිනුවන්ගොඩ, ගම්පහ, සීදුව, ජා ඇල, කදාන, පමුණුගම, බෝපිටිය යන ප්‍රදේශවල සිට පාසල් ලමුන් රැගෙන එන දෙමව්පියන්ට, මාසිකව සහ වාර්ශිකව මෙම ස්ථානයේ සිට දරුවන් පාසල් යැවීමෙන් විශාල වශයෙන් Transport Cost සහ කාලයක් එකක් ඉතිරි කරගත හැක
මෙම ස්ථානයේ සිට මීගමුවේ සියලුම ප්‍රධාන පාසල්වලට ඇති උපරිම දුර කිලෝමීටර් 2 - 4 අතර වේ
බෝලවලාන BCI විශ්ව විදයාලයට
Ave Maria Branch එකට, හරිස්චන්ද්‍ර පාසලට උපරිම දුර කිලෝමීටර් එකකි
මාරිස් ස්ටෙල්ලා විදුහලට, කුරණ St Jude පාසලට, අක්කර පනහේ සෙලින්කෝ සසෙක්ස් විදුහලට, විදයාලoකාර විදුහලට සහ කුරණ ශාන්ත ආනා විදුහලට උපරිම දුර කිලෝමීටර් දෙකකි
කටුනායක Gate way පාසලට, කඩොල් කැලේ ශාන්ත ජෝශප් පාසලට, ආවේ මරියා ප්‍රධාන පාසලට, නිවුස්ටඩ්, ශාන්ත මරියා සහ ශාන්ත පීතර විදුහල්වලට උපරිම දුර කිලෝමීටර් 3 කි
මාරිස් ස්ටෙල්ලා Branch එකට සහ St Nicholas තිබිරිගස්කටුව පාසලට උපරිම දුර කිලෝමීටර් 4 කි
දළුවකොටුව ලොයලා පාසලට පමණක් කිලෝමීටර් 5 ක් ඇත
තෙල්වත්ත හන්දිය සහ ගල්කන්ද හන්දිය අතර
මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළට (High Way Bus වලට) උපරිම දුර කිලෝමීටර් 2 කි
කොළඹ හලාවත පාරට මීටර් 180 යි
පැය 24 පුරා ක්‍රියාත්මක ලාෆ් සුපර් මාකට් මීටර් 200
කටුනායක ගුවන් තොටුපළට විනාඩි 10
16 බෝලවලාන මාවත, මීගමුව
No Key Money or Deposit, Although This AC Annex has over 7 laks worth Essential Goods (Furnitures & Electric Items)
That's the Main Advantage for My Customers
Between Thelwatta & Galkanda Junctions
Only 2 KM to the Town of Negombo
Only 10 Minutes to the Air Port of Katunayake
Only 180 Meters to The Main Road of Colombo - Katunayake
Only 200 Meters to The Super Market (Laugfs) Which has been operated for 24 Hours
Only 400 Meters to The Bank & Filling Station (Laugfs Petrol shed) Which has been operated for 24 Hours
Only 200 Meters to The Branch of Toyota Lanka - Negombo
Bolawalana Mawatha, Negombo
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land For Sale In Negombo Town
100.0 perchesGampaha, Land For SaleRs 2,500,000 per perch7 daysShop for Rent In Kiribathgoda
450 sqftGampaha, Commercial Property RentalsRs 25,000 /month32 daysRoom For Rent In Ja Ela
Beds: 1, Baths: 1Gampaha, Room & Annex RentalsRs 9,000 /month19 daysHouse For Rent In Nivasipura Housing Scheme – Kotugoda
Beds: 2, Baths: 2Gampaha, House RentalsRs 100,000 /month32 days