Posted by
SAUSIRI
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
තනතුර : අභ්‍යන්තර ආරක්ෂක නිලධාරී (Internal Security Officer)
💠 සුදුසුකම් :
【~】✪ අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත්
【~】✪ ආරක්ෂක සේවාවන්හි පළපුරුද්ද සහිත
【~】✪ වයස අවුරුදු 60 ට අඩු
【~】✪ කාර්යශූර මනා සන්නිවේදන හැකියාවක් සහිත
【~】✪ කොළඹ අවට පදිංචි රැකියා අපේක්ෂකයින් විශේෂයෙන් සලකාබලනු ලැබේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නුගේගොඩ පිහිටි සාප්පු සහ කාර්.යාල සංකීර්ණයක අභ්‍යන්තර ආරක්ෂක කටයුතු සම්බන්ධ කාර්යභාරයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ : ✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, 0777599996 දුරකථන අංකයට අදම ඇමතුමක් ලබාගන්න හෝ WhatsApp හරහා සම්බන්ධ වන්න, එසේත් නැතිනම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
✪ දුරකථන අංකය : 0777599996
✪ ඊ-මේල් ලිපිනය : sausiri@outlook.com
✪📪 ලිපිනය :
සව්සිරි සාප්පු සංකීර්ණය
165A හයිලෙවෙල් පාර
නුගේගොඩ





