වසර 10 ක වගකීමක් ඇති රෙදි සෝදන යන්ත්රය මාස කීපයක් පමණක් පාවිච්චි කල එකක්. අපි විදෙස් ගත වන නිසා එය විකිණීමට අදහස් කලා. වගවගකීම් සහතිකයද තිබේ. රෙදි සෝදන දියර පමණක් යොදා මාස 2ක් වැනි කාලයක් පාවිච්චි කරන ලදී