මිලදීගෙන මාස 2ක් පමණ. Brand new තත්වයෙන්ම තිබේ. අමතර උපාංග සියල්ලම සහිතයි. Abans X8 එකක් මිලදී ගැනීමට අදහසක් තියෙන නිසා මේක විකුණන්නේ. නැතුව අවුලක් නිසා නෙමෙයි. මේක කඩෙන් Cash කරලා ගන්නවනම් 100,000 ක් වෙනවා. ගෙවන්න ගන්නවනම් 130,000 වගේ යනවා. මේක ගන්න කැමතිනම් Call එකක් දෙන්න.